සුජාතා විද්‍යායේ වසර 08කට ආසන්න කාලයක්,
විදුහල්පති වශයෙන් සේවයේ නිරතව සිටි R.A.U.L.රණවීර නියමුවාණන් 2024.09.03 දින විශ්‍රාම දිවියට පිවිසියේය.එතුමන්ගේ විශ්‍රාම යෑම නිමිත්තෙන් අප විදුහලේ සංවිධානය කල උත්සවය 2024.09.10 දින උත්කර්ෂවත් අන්දමින් පාසලේ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.
පාසලේ තවත් එක ස්වර්ණමය යුගයක් සනිටුහන් ආර්.යූ.ඒ.එල්.රණවීර මහතා සුජාතා විද්‍යාලයේ ඉතිහාසය තුල ජයග්‍රහණ රැසක් ලබා ගන්නට අඩිතාලම සකස් කරන ලදී.
තවද එතුමාගේ කාලය තුල පාසලේ භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම මානව සම්පත් සංවර්ධනයද ඉහල මට්ටමක ළගා විය.