අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද කොළ සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන්, පාසල් ටයි පටියෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
තද කොළ | කහ |
සුජාතා විද්‍යාලයේ වසර 08කට ආසන්න කාලයක් විදුහල්පති වශයෙන් සේවයේ නිරතව සිටින R.A.U.L.රණවීර නියමුවාණන් 2024.09.03 දින විශ්‍රාම දිවියට පා තබයි.
අවරුදු 35ක් ගුරු සේවය කල ඇය 2024 වර්ෂයේ විශ්‍රාම දිවියට පා තබන ලදී.
සෑම වසරකම පවත්වන ලෝක ළමා දින සැමරුම මෙවරත් අප උත්කර්ෂ අන්දමින් 2024.10.01 දින පාසල් ක්‍රීඩා භූමියේදී පැවැත්වේ.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද කොළ සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන්, පාසල් ටයි පටියෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
තද කොළ | කහ |
© 2024 සුජාතා විද්‍යාලය - රඹුක්කන. All rights reserved. Design with by Webcomms Global | Help Desk