සුජාතා විද්‍යාලය

විදුහල්පතිතුමා විශ්‍රාම යාම.

ගීතා කුමාරි ගුරුතුමියගේ විශ්‍රාම යාම

2024 ලෝක ළමා දින සැමරුම

main-gate_edited.jpg
main-gate_edited.jpg

6 වසර සිට 9 වසර දක්වා මෙම විෂය ධාරාව ඔස්සේ අප විදුහලේ අධ්‍යාපන කටයුතු සිදුවේ. 

  • සිංහල
  • විද්‍යාව
  • ගණිතය
  • ඉංග්‍රීසි
  • ඉතිහාසය
  • පුරවැසි අධ්‍යාපනය
  • භූගෝලය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
  • සෞන්දර්ය
  • දෙමළ
  • සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
  • බුද්ධ ධර්මය / ක්‍රිස්තු ධර්මය

 

10 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අදාළ ප්‍රධාන විෂය ධාරාව ඔස්සේ අප විදුහලේ අධ්‍යාපනය කටයුතු සිදුවේ.

  • සිංහල
  • ගණිතය
  • ඉතිහාසය
  • ඉංග්‍රීසි 
  • විද්‍යාව 
  • බුද්ධ ධර්මය / ක්‍රිස්තු ධර්මය 

 

ඉහත ප්‍රධාන විෂයයන් 11 ශ්‍රේණිය දක්වා හදාරා , ඊට අමතරව  , පහත එක් එක් කාණ්ඩයෙන් එක් විෂයක් බැගින් තෝරා ගත යුතුවේ.

එවිට 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන මුළු විෂයන් සංඛ්‍යාව නවයකි.

 

පළමු කාණ්ඩය

භූගෝල විද්‍යාව

පුරවැසි අධ්‍යාපනය

දෙමළ

ව්‍යාපාර හා ගිණුම්කරණය

 

දෙවන කාණ්ඩය

සිංහල සාහිත්‍ය හා රසස්වාදය

ඉංග්‍රීසි සාහිත්‍ය හා රසාස්වාදය

චිත්‍ර

නාට්‍ය හා රංග කලාව

නැටුම්

සංගීත 

 

තුන්වෙනි කාණ්ඩය

තොරතුරු හා සංනිවේදන තාක්ෂණය

කෘෂි හා ආහාර තාක්ෂණය

ගෘහ විද්‍යාව

සන්නිවේදන හා මාධ්‍ය තාක්ෂණය

නිර්මාණකරණය

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය