සබරගමුව පළාතේ රඹූක්කන නගරයේ මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
"අනාගත ලෝකයට අවැසි නිපුණතාවලින් පිරිපුන් ගුණයෙන් සුපසන් අභිමානවත් නිර්මාණශීලී විශිෂ්ඨයන් බිහි කිරීම."
"නිබදව කැපවීම තුළින් උසස් අධ්‍යාපනයේ නිම්වළලු පුළුල් කර ප්‍රතිඵල ඉහළ තලයකට නංවාලීම."
සුජාතා විද්‍යාලයේ වසර 08කට ආසන්න කාලයක් විදුහල්පති වශයෙන් සේවයේ නිරතව සිටින R.A.U.L.රණවීර නියමුවාණන් 2024.09.03 දින විශ්‍රාම දිවියට පා තබයි.
අවරුදු 35ක් ගුරු සේවය කල ඇය 2024 වර්ෂයේ විශ්‍රාම දිවියට පා තබන ලදී.
සෑම වසරකම පවත්වන ලෝක ළමා දින සැමරුම මෙවරත් අප උත්කර්ෂ අන්දමින් 2024.10.01 දින පාසල් ක්‍රීඩා භූමියේදී පැවැත්වේ.